Home > Artist/UdayaSri Wickramasinghe >Song/Oya Muwe Hasarel Soya Spandana Movie
A B C D E F G H I J K L M N P R S T U V W Y

Oya Muwe Hasarel Soya Spandana Movie Chords

UdayaSri Wickramasinghe

Last Played 24/02/2026 16:32
Play Count 15459 Contributor: Sandun
View +4 more UdayaSri Wickramasinghe Chords
Chord Diagrams for 'Oya Muwe Hasarel Soya Spandana Movie' song:

[Intro/Inter]
--------------------------------
|Am  |-  |Em  |-  | 
|G   |-  |G   |-  |
|Am  |-  |Em  |-  |
|F   |-  |G   |-  |
|Am  |-  |-   |-  |

[Chorus]
--------------------------------
Am            Em
ඔය මුවේ හසරැල් සොයා
F  G           Am
මේ සිත ඇදෙනවා...
Am             Em
ඔය සිතේ රහසක් ලියා
F  G          Am
මා ළඟ ඉන්නවා...
         G
මං දන්නවා...ආ...
          F
ළඟ ඉන්නවා....
             G   E
අපි ආදරේ...ඒ...
           Am
සුව විඳිනවා...

|Am  |G  |-   |   
|F   |-  |G   |-  |
|Am  |-  |G   |-  |
|F   |-  |G   |-  |
|Am  |-  |Em  |-  |
|F   |-  |G   |-  |
|Am  |-  |Em  |-  |
|F   |-  |G   |-  | 
|D   |-  |Em  |-  |
|G   |-  |E   |-  | 
|Am  |-  |-   |-  |

[Verse 1]
---------------------------------
Am               G
නීල ඔය දෑස මගේමයි කියා
D    G          Am
කීවා මතකයි එදා..
Am               G
හීන මැවූ දෑස ඔබ ළඟ තියා
D        G        Am
තුරුළුව මං ඉන්නවා
          Dm         Em
හද සාගරේ ආශා මැවූ
       F   G   Am
මේ ආදරේ.. ඒ....

[Verse 2]
----------------------------------
Am                G
ඈත කඳු යායේ සිසිලස සොයා
D      G          Am
යමුද අපි පියඹලා
Am                G
සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා
D    G           Am
එන්න තව ලං වෙලා..
          Dm
හද සාගරේ 
        Em        F     G  Am
ආශා මැවූ මේ ආදරේ... ඒ....
        


4 More Songs by UdayaSri Wickramasinghe:

  • Kandulu Pirila 332 Hits
  • Mage Heenaye ★ 6117 Hits
  • Oya Muwe Hasarel Soya Spandana Movie ★ 15459 Hits
  • Thanikama Huru Denetha Pura 1033 Hits

  • Oya Muwe Hasarel Soya Spandana Movie Lyrics:

    Oya Muwe Hasarel Soya Spandana Movie Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.